Book Description
අපි දැන් ක්වොන්ටම් යුගයේ එළිපත්තට පැමිණ සිටිමු. ක්වොන්ටම් පරිගණකය අපේ ලෝකය පරිවර්තනය කරන බව තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ නැත. දැන් ප්‍රශ්නය වී ඇත්තේ මෙම පරිවර්තනය සිදුවන්නේ කෙතරම් වේගයකින් ද යන්නයි. We are now at the threshold of the quantum era " The question is no longer if quantum computers will transform our world, but how quickly this transformation will happen" -Quantum Computing Industry Analyst - 2024 -